Fact Check: උවිඳු විජේවීර සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් පැවසු බවට හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක්!
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් පසුගිය දින කීපයේ දී වැඩියෙන් නිර්මාණය වී තිබුණා. ඒ, ඔහු 71 විප්ලවයට සම්බන්ධ වූ දෙවැනි පරපුර සම්බන්ධ කරගනිමින් නව කඳවුරක් නිර්මාණය කිරීමට සරසීමත් සමඟයි. මෙසේ නව සංවිධානයක් හරහා උවිඳු විජේවීර ක්‍රියාකාරී දේශපාලනයට අවතීරණය වුවහොත් එමඟින් ජනතා විමුක්ති පෙරමුණට එල්ලවන තර්ජනය පිළිබඳව බොහෝ […]
Continue Reading