Nexus card කියන්නේ මහා පරිමාණ වංචාවක් ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාර්යබහුල ජීවන රටාවත් එක්ක හැමෝම බලන්නේ තමන්ගේ කාලයෙන් පොඩි හරි වේලාවක් ඉතිරි කර ගන්න. ඒ් නිසාම අද විශේෂයෙන් නගරාශ්‍රිතව ජීවත්වන බොහෝ දෙනා කාලය නාස්ති කරනොගෙන  ගෙදර දොරට අවශ්‍ය  බඩු බාහිරාදිය එකම තැනකින් මිලදී ගැනීම සඳහා සුපිරි වෙළඳසල් වෙත ‍ඇඳීයාමේ ප්‍රවණතාවක් දකින්න ලැබෙනවා. විවිධ වෙළෙඳ නාම යටතේ […]

Continue Reading