FACT CHECK: පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් ලබා දෙන්නේ පළාත් සභා මැතිවරණයෙන් පසුව බව ජනපති නත්තල් දින පණිවුඩයෙන්?

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවී වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවී තිබුණ ද එම ප්‍රහාරයට මුල්වූ අය සොයා ඔවුන්ට දඬුවම් පැමිණවීමට ප්‍රමාද වීම, දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වන බොහෝවිට කතාබහට ලක්වන කාරණයක්.  2019 වසරේ පාස්කු ඉරුදින ම්ලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වුවන්ට පළාත් සභා මැතිවරණයෙන් පසු දැඩි දඬුවම් ලබා දෙන බවට ජනාධිපතිතුමා විසින් නත්තල් දිනයේදී කතෝලික ජනතාවට පොරොන්දුවක් ලබාදුන් […]

Continue Reading

FACT CHECK: මේ මොහොතේ මහජනතාව ඉල්ලන්නේ කොවිඩ් එන්නත් නෙවෙයි පලාත්සභා මැතිවරණයක් යනුවෙන් ප්‍රසන්න රණතුංග පැවසුවා ද?

කලින් කලට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මාධ්‍ය  වෙත සිදු කරන ඇතැම් ප්‍රකාශ, ආන්දෝලනාත්මක තත්වයන්ට හේතු වන අතර සමහර ප්‍රකාශ අර්ථය වෙනස් කොට හුවමාරු වන ස්වරුපයක් ද අපට දැකගන්නට ලැබෙනවා. මෙම ප්‍රකාශ සඳහා සමාජ මාධ්‍ය වලද පුළුල් ප්‍රචාරයක් හිමිවන බව පෙනී යනවා. මේ මොහොතේ මහජනතාව ඉල්ලන්නේ කොවිඩ් එන්නත් නොව පලාත්සභා මැතිවරණයක් පවත්වන ලෙසයි යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා […]

Continue Reading