වසර 60කට පසු අලුත්වන බව කියූ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ගැන පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ වීමත් සමග ඒ පිළිබඳ වැඩි වශයෙන් සමාජයේ කතා බහට ලක් වුණේ, වසර 60කට පසුව මෙම බස්නැවතුම් පොළ ප්‍රතිසංස්කරණය කරන බවට වත්මන් රජය ප්‍රකාශ කිරීමත් සමගයි. මෙම ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයා අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් පහතින්. […]
Continue Reading