ඇල්පිටිය ප්‍රදේශීය සභා ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙන නොමගයවන සුළු සටහන් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇල්පිටිය ප්‍රදේශීය සභා මැතිවරණය පසුගිය ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වුණා .එම මැතිවරණය ජයගත්තේ ජාතික ජන බලවේගයයි.කෙසේ වෙතත් මැතිවරණය සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මේ ,ඒ පිලිබදව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මැතිවරණයේ ප්‍රතිඵල ලෙස සටහන් කරමින් බොහෝ සමාජ ජාලා […]
Continue Reading