ජනාධිපතිවරණය සඳහා මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණයට එජාපයෙන් පත් කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලිපියක් ?

හෙට දිනයේ දී (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් ජන්දයකින් අනුප්‍රාප්තික ජනපතිවරයෙක් පත්කරගැනීමට නියමිතයි. මෙම ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරිපත්වීමට නියමිතයි. එජාප ය විසින් මෙම පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පත්කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලැයිස්තුවක ලිපියක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

රු.121ක ට පෙට්‍රල් ලබා ගැනීම සඳහා පැමිණි ආකාරය? (PHOTO)

ඉන්ධන පිරවුම්හලකින් අඩු මුදලකට ඉන්ධන ලබා ගනිමින් ඉන්ධන ගබඩා කිරීම සඳහා බහාලුමක්ද වාහනය සමගින් රැගෙන යන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “මේ චායාරෑපය ඇත්ත නම්….සිපෙට්කෝ එක ලාභ ලබයිද? හොරා කාලා ඔතාගෙනත් යනවා…යලුවන්ට නැදෑයින්ට” සඳහන් කරමින් සමාජ මාධ්‍ය […]

Continue Reading