FACT CHECK: පැරා ඔලිම්පික් ශුරයා පිළිබඳ බිමල් රත්නායක දැක්වූ අදහස් බවට ව්‍යාජ සටහනක්!
මේ දිනවල ජපානයේ පැවැත්වෙන පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී සුවිශේෂී දක්ෂතාවක් දක්වමින් දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රන් පදක්කමක් දිනාගත් අතර මේ සඳහා දේශපාලනඥයින්, ක්‍රීඩකයින් ඇතුළු බොහෝ ක්ෂේත්රවල පිරිස් සිය සුභ පැතුම් එකතු කර තිබුණා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා, එම ජයග්‍රහණයේ සම්බන්ධයෙන් සිදුකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී […]
Continue Reading