PTA පනත මඟින් පිල්ලෙයාන් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් දුමින්ද නාගමුව ප්‍රකාශයක් සිදුකළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිටිය සහ දෑකැත්ත කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවකි. පළමු ලෝක යුද්ධ සමයේ රුසියානු විප්ලවය අතරතුර දී කෘෂිකාර්මික හා කාර්මික කම්කරුවන් අතර සහයෝගීතාවය පෙන්නුම් කිරීමට මෙලෙසින් මිටියක් සහ දෑකැත්ත සමඟ නිර්මාණය වූ ලාංජනය, පසුව සෝවියට් සමුහාණ්ඩුවේ ධජයටත් යොදාගැනුණු අතර ලොවපුරා කොමියුනිස්ට් රජයන් ඇතුළු පක්ෂ රැසක් ද මෙම ලාංජනය […]
Continue Readingගාලුමුවදොර පිටිය වෙරළට ගොඩ ආ මළ සිරුරු සම්බන්ධයෙන් හා වරින් වර දිවයින පුරා සිදුවන ඝාතන හේතුවෙන් සමාජයේ අවධානය එම පුවත් වෙත දැඩි වශයෙන් යොමු වී තිබුණා. ඒ අතර ගාලුමුවදොර වෙරළට ගසා ආ මළ සිරුරු, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විධිවිධානයට අනුව පැහැරගෙන ගොස් ඝාතනය කළ අරගල කරුවන්ගේ බවට පුබුදු ජයගොඩ විසින් පැවසූ බවට පළ වන සටහන් […]
Continue Readingශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ විශාල දේශපාලන සහ ආර්ථික අර්බුදයක් තුලයි. මේ අතර රටේ යම් අරාජිකත්වයක් ද නිර්මාණය වී තිබෙන අතර විවිධ කලහකාරී තත්වයන් පිළිබඳව දිගින් දිගටම වාර්තා වූ පසුබිමක, ආණ්ඩු-විරෝධී විරෝධතාවලට ඉදිරිපත් වී සිටින දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහ ලේකම්වරයා වන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් සමාජ ජාලා හරහා […]
Continue Reading