අමාත්‍ය වසන්ත සමරසිංහගේ වත්කම් ප්‍රකාශනයේ බිට්කොයින් 2000ක හිමිකාරිත්වයක් තියෙනවද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දූෂණ විරෝධී පනත යටතේ ජනාධිපති, අගමැති, සහ කැබිනට් අමාත්‍යවරුන් මෙන් ම නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන් ම රජයේ ප්‍රධාන තනතුරු දරන්නන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට වාර්ෂිකව සිය වත්කම් පිළිබඳ ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතු වනවා. මෙහිදී වැඩි වශයෙන් කතා බහ වූයේ වත්මන් ආණ්ඩුවේ වෙළෙඳ, වාණිජ, ආහාර […]

Continue Reading