FACT CHECK: බුරවි සුළි කුණාටුව නිසා ඉන්දියාවට ඇතිවූ බලපෑම් පෙන්නුම් කරන රූප රාමු පෙළක් ද?

බුරවි සුළි කුණාටුව පිලිබඳව පසුගිය කාලයේ විශාල කතා බහක් ඇතිවිය. එමගින් ලංකාවට දැඩි බලපෑමක් එල්ල වීමේ ඉඩකඩක් ඇති බවට වාර්තා වුවද එමඟින් ඉතා දරුණු අන්දමේ හානි වාර්තා වුයේ නැහැ. ලංකාවේ බටහිර වෙරළෙන් ඉන්දියාව දෙසට ගමන් කළ බුරවි කුණාටුවෙන් දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වලට බලපෑම් ඇතිවුයේ, ඊට දින ගණනාවකට කලින් ඇතිවූ නිවාර් සුළි කුණාටුවෙන් සිදුවූ හානිකර […]

Continue Reading

FACT CHECK : දෙසැම්බර් 02 මුලතිව් නගරයේ තත්වය?

“බුරවි” සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කළ ද අද (04) දිනයේ ද සැලකිලිමත් වන ලෙස විශේෂයෙන්ම දිවයිනේ උතුරු, වයඹ සහ ඊසාන දිග වෙරළ තීරයන්හි සිටින ජනතාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනයක් නිකුත් කරන ලදී දෙසැම්බර් මස දෙවැනිදා මෙම සුළි කුණාටුව දිවයිනට ආසන්නයේ පවතින බව සැලවීමත් සමගම ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා රැසක් පළවූ අතර […]

Continue Reading