මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් බයිසිකලේ නැග පාර්ලිමේන්තු ආවේ ඉන්ධන මිල වැඩිවීමකට එරෙහිවද ?

ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවූ ආකාරයේ දැවැන්ත ඉන්ධන මිල වැඩිවීම් හමුවේ ජනතාව පසු වන්නේ දැඩි අපහසුතාවයකයි. එම පසුබිම තුළ සමාජ ජාලා තුළදී පවතින වත්මන් පාලක පක්ෂයේ නායකයන්ව දැඩි විවේචනයට ලක්වෙනවා. ඉන් සමහරක් විවේචන වැරදි සහ නොමග යවන සුලුයි.මේ එවන් විවේචනයක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් 2019 […]

Continue Reading

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත වූ බවට සඳහන් කළ අසත්‍ය සටහනක්!

ප්‍රසිද්ධ පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් කරමින් බොහෝ අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එලෙස මෙරට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජීවිතක්ෂයට පත් වූ බවට ඊයේ(08) දින පළ වූ ෆේස්බුක් සටහනක පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | […]

Continue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝකයේ දූෂිතම ජනාධිපතිවරු 5 දෙනා අතරට?

මෙරට මෙන්ම විදේශීය රාජ්‍යන්හි දේශපාලනයේ නියැලෙන පුද්ගලයන් ගේ නම් නොයෙකුත් වංචාවන් සහ අල්ලස් දූෂණ වලට ඇතුළත් වීම් දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී ජාත්‍යන්තර සංවිධාන විසින්ද ලෝක බලවතුන්ගේ අයථා වත්කම් පිළිබඳවද වරින් වර සමාජයට හෙළි කරනු ලබනවා. මේ හේතුවෙන් එවන් නම් ලැයිස්තුවල සඳහන් නොවන පුද්ගලයන්ගේ නම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය සටහන් පළ වනවා අපට දැක ගන්නට පුළුවන්. […]

Continue Reading

FACT CHECK: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

Update 09/05/22 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත භාර දී තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේ රැස්ව සිටි අගමැති රාජපක්ෂගේ ආධාරකරුවෝ රැසක් ඒ ඉදිරිපිට තිබූ මයිනාගෝගමේත්, ගාලුමුවදොර පිහිටි ගෝටාගෝගමේත් රැස්ව සිටි සාමකාමී අරගලකරුවන්ට පහර දී, අදාළ ස්ථානයන්හි පිහිටුවා තිබූ කූඩාරම් ආදිය ගිනි තබා විනාශ කරනු ලැබුවා. ඒ සමගම රටතුළ ඇතිවූ කලහාකාරී තත්ත්වය පාලනය […]

Continue Reading

FACT CHECK: මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින සියලු ඡායාරූප ඉවත්කරන ලෙස බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් BBC යට ඉල්ලීමක් !

අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාල ඔස්සේ පැතිරෙනවා. මේ ඒ ආකාරයට පැතිරෙන ප්‍රචාර අතුරින්  වැරදි ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “එලිසබෙත් රැජින ඇයගේ ජීවිත කතාවේ හමුවුන රාජ්‍ය නායකයන් අතුරින් මහින්ද රාජපක්ෂගේ දර්ශන සහ ඔහුගේ […]

Continue Reading

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස විවෘත වන්නේ කවදා ද?

Update : මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය (ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම අද (2022 ජනවාරි 15) සිදු කෙරුණා. මධ්‍යම අධිවේගි මාර්ගයේ 2 වන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මාර්ගය විවෘත කෙරෙන දින වකවාණුව දිනෙන් දින මාධ්‍ය විසින් වාර්තා කරත් මෙතෙක් එම ප්‍රකාශ කළ […]

Continue Reading

FACT CHECK: මහින්ද රාජපක්ෂ නීතීඥවරයකු ලෙස ජවිපෙ හා සම්බන්ධ නඩුවකට පෙනී සිටි අවස්ථාවක්ද?

අගමැති මහින්ද රාජපක්ෂ හා සම්බන්ධ විවිධ අසත්‍ය සහ නොමගයවන සුලු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් නොමග යවන සුලු ඡායාරූපයක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයකු විසින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ මෙම සටහනද  සමගයි. “අද JVP කාරයෝ බද්ධ වෛරයෙන් පෙළෙන්නේ ඔවුන්ව බටලන්දේ පරලොව යැවූ මිනීමරුවන් සමග හෝ ටයර් […]

Continue Reading

FACT CHECK: අනුරාධපුර ඥාණා අක්කට වඳින අගමැතිගේ ඡායාරූපයක් ද?

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය සමාජගත කිරීමට ඇතැම් පිරිස් විසින් දේශපාලන චරිත සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබනවා. එලෙස අසත්‍ය සමාජගත කිරීමට උත්හස දැරූ ෆේස්බුක් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඡායාරූප සටහනක දැක්වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වැඩිහිටි කාන්තාවකගේ […]

Continue Reading

රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට?

අග්‍රාමාත්‍යතුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටින බවත්, ඒ ඔස්සේ ඔහු ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට සූදානම් තිබෙන බවත් හඟවමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග බෙහෝ දෙනා මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබුණා. මේ හේතුවෙන් මෙහි වැඩිදුර කරුණු සොයා අප කළ නිරීක්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඉදිරියේ […]

Continue Reading

Explainer: නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

එක් එක් කාල වකවාණුවලදී පවත්නා රජයන් යටතේ ආරම්භ කරනු ලබන ව්‍යාපෘති, අදාළ රජයන් මාරු වීමේදී අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා මෙන්ම ඇතැම් ව්‍යාපෘති අතර මග ඇන හිටින අයුරු ද අපට දැකගන්නට ලැබෙනවා. විදේශ ආධාර, විදේශ ණය මත ලබා ගන්නා මුදල් වලින් ආරම්භ කෙරෙන මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් සඳහා එළැඹීම හේතුවෙන් මQලික සැලසුම් වෙනත් රජයක් මූලිකත්වයෙන් […]

Continue Reading

FACT CHECK: ඉතාලියේදී අගමැතිට හූ හඬ නැගූ බව දැක්වීමට සංස්කරණය කළ වීඩියෝවක්

අග්‍රාමාත්‍යවරයා සහ විදෙස් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඉතාලියේ, බොලොඤ්ඤා නුවර දී ආරම්භ වූ G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට සහභාගිවීම සඳහා පසුගිය දා පිටත් වී ගියා. එම සමුළුවේ ප්‍රධාන දේශනයක් ඇමතූ අග්‍රාමාත්‍යවරයා ඉන් පිටතට පැමිණීමේදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් හූ හඬක් නැගූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ සත්‍ය සිදුවීම සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: වෙසක් පොහෝ දින මිහින්තලය රජමහා විහාර භූමියේ ලබාගත් ඡායාරූපයක්ද?

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගන්නා ඡායාරූප සම්බන්ධයෙන්ද අප නිතර සැළකිය යුතු වන්නේ ඒ හේතුවෙන් ජනතාව නොමග යෑමක් සිදුවන බැවිනි. නමුත් හිතාමතාම ජනතාව නොමග යැවීම සඳහා එම ඡායාරූප යම්කිසි සිදුවීමකට අදාළ සත්‍ය ඡායාරූප බවට ඒත්තු ගැන්වීමට, ඇතැම් විට උපහාසාත්මක හෝ අපහාසාත්මක කෝණවලින් කටයුතු කිරීම ද සුලබව දක්නට ලැබෙනවා.  වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක […]

Continue Reading

FACT CHECK: Forbes සඟරාව ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් හෙළි කළාද?

මෙරට ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් සම්බන්ධයෙන් ජනප්‍රිය විදෙස් සඟරාවක් වන Forbes විසින් හෙළි කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ දී ඉතා සීඝ්‍රයෙන් සංසරණය වුණා. මෙහි සඳහන් දත්තයන් හා තොරතුරු වල නිරවද්‍යතාවය සෙවීම සඳහා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වල් ශේෂන් නම් ෆේස්බුක් පිටුවක සඳහන් වූයේ 2018 […]

Continue Reading

Fact Check: පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සංවිධාන සමඟ රජයේ ප්‍රබලයින් සමීප සම්බඳතා පැවැත්වූ අවස්ථා?

ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගතවන මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වීම සහ නිසි වරදකරුවන් සොයා දඬුවම් ලබාදීම පිළිබඳව බොහෝ දෙනෙක් අතර ප්‍රශ්නාර්ථයක් ඇතිවී තිබෙනු දැකගනන්ට ලැබුණා. පාස්කු ප්‍රහාරයට සාධාරණ යුකිතිය ඉටුවන තුරු විරෝධතා ක්‍රියත්මක කිරීමේ පළමු පියවර ලෙස කොළඹ රදගුරු පදවිය විසින්ද විරෝධතාවයක් මෙවර පාස්කු ඉරුදින […]

Continue Reading

FACT CHECK: “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු පුවත් පිටුවක් මහින්ද රාජපක්ෂ මහතා කියවන අවස්ථාවක් ද?

ප්‍රබල දේශපාලන චරිත මුල්කරගනිමින් පලකරන ලද පුවත්පත් සංස්කරණ පිලිබඳ අප පසුගිය මාස කිහිපයේම විටින් විට කරුණු අනාවරණය කර තිබෙනවා. එබඳු වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. මේ අකාරයෙන්ම පලවී තිබු පුවත්පත් සංස්කරණයක් ආශ්‍රිත සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියවමින් සිටි පුවත්පතක “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු අයුරක්. […]

Continue Reading

FACT CHECK: ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර ඇමතිවරුන්, කාන්තාවන් තිදෙනෙකුද සමඟ ඉදිරිපස අසුන්ගෙන, මහ සඟරුවනට පිටුපස අසුන් පැනවූවාද?

දේශපාලනික වාසි තකා විවිධ පක්ෂ වල ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන්හි විවිධ සටහන් වරින්වර ඉදිරිපත්වනු දැකිය හැකිය. මෑතකදී මෙසේ ඉදිරිපත්වු සටහන් කිහිපයක් අප සිදුකළ විමර්ශනවලදි, ඒවා සාවද්‍ය සටහන් බවට සනාථ විය. එම වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මහ  සඟරුවන සහභාගිව සිටින උත්සවයකදි වත්මන් රජයේ ඇමතිවරුන් වන උදය ගම්මන්පිල සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ප්‍රභු පිරිසක් […]

Continue Reading

Fact Check : ස්වරූපය වෙනස් වූ අලුත් 1000 නෝට්‍ටුවක් මුද්‍රනය කර ඇති බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

විවිධ කාල වලදී මහ බැංකුව විසින් අලුතින් මුදල් මුද්‍රණය කරන අතර යම් යම් අවස්තාවලදී පවතින මුදල් කාසි සහ නෝට්ටු වල වෙනස් කම් සිදු කරනුද අපට දැකගනන්ට පුළුවන්. කලකට ඉහත පැවති රුපියල් දහයේ නෝට්‍ටුව වෙනුවට පසුකාලීනව හඳුන්වා දුන් දහයේ කාසියද පෙර පැවති රුපියල් දහසේ නෝට්ටුව වෙනුවට නව ප්‍රමාණයෙන් කුඩා වර්තමානයේ පවතින රුපියල් දහසේ නෝට්ටුව හඳුන්වාදීමද එසේ […]

Continue Reading

ලංකාවේ ගව ඝාතන තහනම මෙතෙක් ක්‍රියාත්මක වී නැත

මස් පිණිස ගවයින් ඝාතනය කිරීම ගැන රට තුළ විශාල විරෝධතාවයක් ගොඩනැගෙමින් පවතින අවධියක ලංකාව තුල ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කළ බවට වාර්තා පළ විය. ඒ හා සමඟම ගව ඝාතනය ලංකාවේ තහනම් කල බවට සටහන් රැසක්ද පසුගිය කාලයේ මෙසේ හුවමාරු වී තිබුණි S O U L නැමැති ෆේස්බුක් […]

Continue Reading