ලබන 07 වන දා සියලු පාසල් නිවාඩු බවට පළ වන්නේ ව්‍යාජ පුවතක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සඳහා පාසල් සඳහා නිවාඩු ලබා දෙන දින ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මැතිවරණය හේතුවෙන් 2025 මැයි මස 05 සිට මැයි 07 දක්වා […]
Continue Reading