මියන්මාර භූ කම්පනයෙන් මියගිය ස්වාමීන් වහන්සේලා ද? 

Subscribe to our WhatsApp Channel මියන්මාරයේ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා ඇති වූ අතර ඉන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 2000 ඉක්මවා තිබෙනවා.  මෙවැනි විශාල ජීවිත හානියක් සහිතව ඇති වූ ඛේදනීය තත්වය සම්බන්ධයෙන් ඇතැම් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් හුවමාරුවන බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට තීරණය කළා. සමාජ […]

Continue Reading

නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ ලංකාවේ හුවමාරු වන භික්ෂුන් දෙදෙනෙකුගේ ආරවුලක් දැක්වෙන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විදෙස් ඡායාරූප හේතුවෙන් බොහෝ අවස්ථාවලදී ෆේස්බුක් පරිශීලකයින් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එවැනි සටහනක් පිළිබඳ Fact Crescendo අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දෙදෙනෙකු එක මඟ නොයන්න” යනුවෙන් බුදු රජාණන් වහන්සේ […]

Continue Reading

FACT CHECK: රට පුරා සිදුවන වැඩ වර්ජන හේතුවෙන් ඇතිවූ තත්ත්වයක් ද?

මේ දිනවල රට පුරා වර්ජන බොහොමයක් සිදුවන අයුර අපට මාධ්‍ය තුලින් දැකගන්නට පුලුවන්. පොහොර ප්‍රශ්නය මුල්  කරගනිමින්  රට තුල පොහොර හිඟයට විසඳුම් දෙන ලෙස ඉල්ලා ගොවි උද්ඝෝෂණ මෙන්ම ගුරුවරුන්ගේ වැ‍ටුප් ගැටළු වලට විසඳුම් ඉල්ලා සිදුවන උද්ඝෝෂණ ද අපට දැකගන්නට ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස්ද පසුගිය කාලයේ තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කටයුතු වල නිරතව තිබූ අයුරු […]

Continue Reading

FACT CHECK: බුරුම ස්වාමීන් වහන්සේ නමක් සත්‍ය වශයෙන්ම පිරිනිවන් පෑ දර්ශන පෙළක් ද?

බුරුමයෙහි රහතන් වහන්සේ නමක් පිරිණිවන් පාන බවට පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වීඩියෝවක් පසුගිය දිනවල සංසරණය වුණා.  එම වීඩියෝව මේ වන විට දේශීය හා විදේශිකයින් විශාල පිරිසක් අතරද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වී තිබුණ අතර බොහෝ පිරිසක් මෙම වීඩියෝවෙන් දැක්වෙන පරිදි පිරිනිවන් පෑම වූවානම් නැවත ජීවය ලැබෙන්නේ කෙලෙසද යන්න ඇතැමුන් ප්‍රශ්න කර සිටිනු අපට දැකගන්නට […]

Continue Reading

FACT CHECK: කොරෝනා රෝගය වැලඳීමෙන් පසු මවගෙන් දරුවා වෙන් කළ අවස්ථාවක් ද?

මේ දිනවන ලංකාවේ දකන්ට ලැබෙන කොරෝනා වසංගත තත්වයයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟම සංවේදී පුවත් රැසක්ම අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ ආකාරයට කොරෝනා රෝගයට ගොදුරු වූ කුඩා බිළිඳෙකු මවකගෙන් වෙන්කරගෙන යන දුක් බර සිදුවීමක් ලෙස දක්වමින් නොමඟ යවන සුළු අර්ථකතනයකින් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ගල්පාත බ්රෝ – Bro” නම් ෆේස්බුක් […]

Continue Reading

FACT CHECK: මියන්මාරයේ හමුදා පාලනය සගරුවනට පසුගිය දා වෙඩි තැබූ සිදුවීමක් ද?

පසුගිය වසරේ පැවති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීගේ NLD පක්ෂය මුල්කරගත් රජයක් පිහිටුවීමට කටයුතු යොදා තිබුනේ පෙබරවාරි පළමුවැනිදාය. කෙසේනමුත් පසුගිය මැතිවරණයේදී අක්‍රමිකතා රැසක් සිදුවූ බවට විපක්ෂය සහ හමුදා නායකත්වය පසුගිය මාස කිහිපයේම චෝදනා නඟමින් සිටියා. පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබූ දින උදෑසනම අවුන්සාන් සුකී ඇතුළු රාජ්‍ය නායකයින් මියන්මාර් ආරක්ෂක අංශ භාරයට ලබා […]

Continue Reading