ශ්‍රී ලංකාවෙන් අභ්‍යවකාශයට යන පළමු මුස්ලිම් කාන්තාව, ෆාතිමා ශහ්දා  ?

අභ්‍යවකාශය හා ඒ හා සම්බන්ධ සිදුවීම්, අජටාකාශගාමීන් පිළිබඳව විස්තර දැනගන්නට ලාංකිකයන් ඇතුළු ලෝ වටා ජනතාව දක්වන්නේ ඉමහත් උනන්දුවක්. සමාජය තුළ සහ ප්‍රවෘත්ති නාලිකාවල නිරන්තරයෙන්ම ඒ පිළිබඳව කතාබහට ලක්වෙනවා. සමාජ මාධ්‍ය තුළ ද මේ හා සම්බන්ධව නිරන්තරව පෝස්ටු පළවන ආකාරය අපට නිරීක්ෂණය කිරීමට පුළුවන්. එම තේමාවෙන් ලංකාවෙන් පළමු වරට අභ්‍යවකාශයට යාමට සැරසෙන මුස්ලිම් කාන්තාව යන තේමාවෙන් […]

Continue Reading

FACT CHECK : සිංහලයකු සමඟ විවාහවීම නිසා මුස්ලිම් කාන්තාවක ඇඳුම් ඉරා බණ්ඩාරගම මහපාරේ මෑතකදී ඇදගෙන ගියා ද?

විවිධ අන්තවාදී පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන්, විශේෂයෙන්ම සුළුතර ප්‍රජාවන් මුල් කරගනිමින්, ඇතිවූ ගැටුම් පිළිබඳව පසුගිය කාලය පුරාවටම විටින් විට දැක ගන්නට ලැබුණා. මේ ආකාරයට, සිංහල තරුණයෙකු හා විවාහ වූ මුස්ලිම් කාන්තාවගේ ඇඳුම් ඉරා දමමින් බණ්ඩාරගම ප්‍රදේශයේ මහ පාරක ඇදගෙන ගොස් තිබු බවට සිද්ධියක් පසුගිය දිනෙක සිදුවූ බව අරුත් ගන්වන්මින් පුවතක් හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබුණා. […]

Continue Reading

FACT CHECK : මුස්ලිම් හෝටලයකින් බලු මස් හමුවූ බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

ලංකාවේ විවිධ ජන කොටස් අතර නොසන්සුන්තාව සහ අසමඟිය ඇතිකරන පරිදි ව්‍යාජ මෙන්ම වෛරී සහ නොමඟ යවන සුළු සටහන් කලින් කලට හුවමාරු වනු දැකගත හැක. විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් අළලා එසේ නිර්මාණය වන සටහන් පසුගිය කාලය පුරාවටම දැකගැනීමට ද හැකි විය. එවැනි සටහන් කිහිපයක් පිලිබඳව අප සිදුකල විමර්ශන කිහිපයක් මෙසේය Link 1 | Link 2 | […]

Continue Reading