යුද්ධය හේතුවෙන් විනාශ වූ තම නිවසේ සුන්බුන් යොදා, ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවට සමාන පිළිරුවක් නිර්මාණය කළ අවස්ථාවක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දශක කිහිපයක් පුරාවට රටේ පවතින සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සිරියානු ජනතාව දිගු කලක් තිස්සේ මහත් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටියි. මෙම දුෂ්කරතාවලට ප්‍රතිචාර වශයෙන්, ඇතැම් සිරියානු කලාකරුවන් විසින්, සිය රටවැසියන් මුහුණදෙන අභියෝග සහ ගැටුම් වල කුරිරු යථාර්ථයන් පැහැදිලිව නිරූපණය කෙරෙන කලා කෘති නිර්මාණය කිරීමටත් පෙළඹ තිබෙනවා. කෙසේ වෙතත් […]
Continue Reading