FACT CHECK: ‘Polish Rabukkana’ රඹුක්කන පොලීසියට අයත් ජීප් රථයක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් ඡායාරූප සත්‍ය වූවද ව්‍යාජ සහ නොමඟ යවන සුළු තේමා යටතේ එම ඡායාරුප හුවමාරු කර ගැනීමෙන් බොහෝ පිරිස් නොමඟ යන අවස්ථා දැක ගණනට පුළුවන්. මේ සඳහා කදිම උදාහරණයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා. ඒ ‘Polish Rabukkana’ ලෙස සඳහන් වූ පොලිස් ජීප් රථයක් බවට දැක්වූ ඡායාරූප සටහන් හේතුවෙන්. සත්‍ය […]

Continue Reading