නතාෂා වෙනුවෙන් අරගලකරුවන් හෙට (මැයි 29) කොළඹට එන්නේ නැහැ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ කාලීන මාතෘකා ඔස්සේ, අරගලකරුවන් එම මාතෘකාවන්ට ඈදා ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් පළ කිරීමේ නැඹුරුවක් මෑතක සිට දක්නට ලැබෙනවා. බෞද්ධ ආගමට අපහාස කළ බව ට චෝදනාවට ලක් ව අද(28) දිනයේ අත්අඩංගුවට පත්වූ, ප්‍රහසන ශිල්පිනියක් ද ලෙස කටයුතු කළ නාතාෂා එදිරිසුරිය වෙනුවෙන්, අරගලකරුවන් […]

Continue Reading

දමිතයි රැට්ටයි විවේචනය කරමින් දුලීකා මාරපනගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේ පැවති අරගලයට දායකත්වය සැපයූ ප්‍රවීණ රංගන ශිල්පීනි දුලීකා මාරපන විසින්, අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ තවත් ජනප්‍රිය චරිත විවේචනය කරමින් ප්‍රකාශයක් සිදුකළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අරගලේ හිටපු අය මටත් කොකා පෙන්නලා මඩි […]

Continue Reading

හඬ කැවීම් ශිල්පී ඩිලාන් සේනානායකට පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් නොමග යන සුළු සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. හඬකැවීම් ශිල්පී මෙන්ම, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන ඩිලාන් සේනානායක සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා මීට සුලු වේලාවකට පෙර ICU වාට්ටුවට ඇතුළත් කර ඇත යනුවෙන් […]

Continue Reading

රැට්ටා හා රාජිත සේනාරත්න අතර ඇති ඥාතීත්වයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන ‘රැට්ටා’ පිළිබඳ පසුගිය වකවාණුවේදී බහුලව කතා බහට ලක්වූයේ, ජනතා අරගලයට සක්‍රීය දායකත්වය ලබා දීමත් සමගයි. මේ හේතුවෙන් ඔහු හා අරගලය සම්බන්ධ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු රැසක්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර Fact Crescendo අප කණ්ඩායමද, ඒවා පිළිබඳ කරුණු […]

Continue Reading

රැට්ටා, ඩිලාන් සහ කෝනාරට කෝටි එකහමාරක් ලැබුණා ද?

ගෝල්ෆේස් ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලයට සක්‍රීයව දායක වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ අවිශ්ක විරාජ් කෝනාර යන අයට විදේශ රටකින් තැන්පත් කළ රුපියල් කෝටි එකහමාර (මිලියන 15) බැගින් වූ මුදලක් ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග මෙය ඉතා උණුසුම් මාතෘකාවක් වුණා. මේ පිළිබඳව Fact […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැට්ටා ට නැමී වැඳ නමස්කාර කරන අයුරු ද? (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ ඔහුගේ ධුර කාලය අවසන් වන තුරු, නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා අපේක්ෂයකයින් කිහිප දෙනෙකු තරඟ කරන බව මේ වන විට දැනුම් වී තිබෙන අතර, වෙනත් මැතිවරණයක දී මෙන්ම, මෙසේ ජනපති සටහනට ඉදිරිපත්වන පුද්ගලයින් සම්බන්ධයෙන් ද විවිධාකාරයේ ව්‍යාජ සහ […]

Continue Reading

ගාලුමුවදොර පිටියේ විරෝධතාවය පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්!

ගාලුමුවදොර පිටිය මූලික කර ගනිමින් පසුගිය සෙනසුරාදා සිට මේ වන තෙක් අඛණ්ඩව සිදු කරනු ලබන සාමාකාමී විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් කිහිපයක් සංසරණය වූවා. අප එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ‘රැට්ටා’ නමැති ජනප්‍රිය යූ ටියුබ් නාලිකාව මෙහෙයවන රතිඳු සේනාරත්න විසින් අරගලය මුවාවෙන් මුදල් වංචා කරන උපුල් සන්නස්ගලට […]

Continue Reading