FACT CHECK: බනිස් මිල ඉහළ දැමීම ගැන ජනපති මාධ්‍ය ඒකකයේ නිවේදනයක්?

Factcresendo අපගේ කරුණු පරීක්ෂාවලින් බොහෝ අවස්තාවලදී පෙන්වා දී තිබෙන පරිදි පුවත්පත් ලිපි සහ සිරස්තල සංස්කරණය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් බහුලව හුවමාරු වූ තවත් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ බනිස් මිල වැඩි කිරීම දේශීය ආර්ථිකය නැංවීමේ පියවරක් ”යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනය […]

Continue Reading

FACT CHECK: ලංකාදීප පුවත්පතේ දෙයියෝ සාක්කි විශේෂාංගයේ පළ වූ ලිපියක්ද?

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය දිනවල දියත් කෙරුණු උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් මති මතාන්තර පළ වෙද්දී ඇතමුන් ව්‍යාජ පුවත් ඔස්සේ සමාජයට වැරදි අවබෝධයක් ලබා දීමට කටයුතු කරනු අපට දැක ගන්නට ලැබුණා. මේ සඳහා පුවත් සංස්කරණයන් ද යොදා ගෙන තිබුණු අතර තවත් එවැනි සටහන් පෙළක් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: වරකාපොළ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයෙකුට මෑතක දී ජනපති සමාව හිමිවුණා ද?

ජනපති සමාව ලබාදුන් පුද්ගලයින් පිළිබඳව පසුගිය කාලය පුරාවටම සමාජයේ බොහෝ කතාබහට ලක්වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක නැවත වරක් වසර ගණනනාවක සිර දඬුවමකට නියම ව සිටි ප්‍රාදේශීය සභාපතිවරයෙකු ට ජනපති සමාව හිමිවීමේ සිද්ධියක් පිලිබඳ ව සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ පිලිබඳ අපගේ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “හිරේට නියම වූ […]

Continue Reading

FACT CHECK: රංගන ශිල්පී රජිත හිරාන් වෛද්‍ය සංගමයට දෝශාරෝපණය කළාද?

ජනප්‍රිය විකට රංගන ශිල්පි රජිත හිරාන් නැතහොත් “පිං පොන්” මේ වන විට රටේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් වෛද්‍ය සංගමයට චෝදනා කළ බවට දැක්වෙන පුවත්පතක සඳහන් වූ ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දැකගන්නට පුළුවන්. බැලූ බැල්මට මෙම ලිපියේ ශීර්ෂය සංස්කරණය කර ඇති බවට දැක ගන්නට පුළුවන් කම ලැබුණත් ඔහු මෙලෙස සත්‍ය වශයෙන්ම පැවසුවාද යන්න බොහෝ […]

Continue Reading

Fact Check: ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියක ආකාරයෙන් හුවමාරු වූ ව්‍යාජ පුවත් සංස්කරණයක්!

මේ දිනවල රට පුරා පරිසරයට හානිදායී වන අන්දමින් කටයුතු සිදුවන බවට කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.මේ පිලිබඳව මහජනතාව සහ ඇතැම් පරිසර සංවිධාන විමසිලිමත්ව කටයුතු කරන බවත් පෙනී යනවා.ඒ මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද පරිසරය සු‍රැකීමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අයුර මාධ්‍ය වල ද අපට දැකගන්නට ලැබුනා. මේ සම්බන්දව තරමක් වෙනස් පුවතක් ලංකාදීප පුවත්පතේ දෙයියෝ සාක්කි තීරුවේ පල […]

Continue Reading

FACT CHECK: පාඨලී චම්පික රණවක මහතා සිදුකල ප්‍රකාශයක් බව පෙන්වන ව්‍යාජ සංස්කරණයක්

පුවත්පත් කොටස් සංස්කරණය කරමින් පළවන ව්‍යාජ සටහන් අපට බොහෝ අවස්තවවලදී අපට දැකගනන්ට ලැබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලලා පළවූ එවැනි සංස්කරණයක් පිලිබඳ අප පසුගියදා කරුණු අනාවරණය කලේ මෙලෙසින්. මේ ආකාරයෙන්ම ව්‍යාජ සංස්කරණයක් ලංකාදීප පුවත්පත යොදාගනිමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අලලා පසුගියදා සිදු කර තිබුණා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන […]

Continue Reading