කොළඹ නගරාධිපති ධුරය සහ සමගි ජන බලවේගය සම්බන්ධ කර ගනිමින් පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ නගරාධිපති ධූරය සඳහා අද(16) දිනයේ ජාතික ජන බලවේගයේ  ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය තේරීපත් වූ අතර මීට සමගාමීව අසත්‍ය සටහන් කිහිපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූවා. කොළඹ පුරපති තෝරා ගැනීම හා සමගි ජන බලවේගය හා එහි සමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

කොළඹ බලය ගිලිහීමට බලපෑ හේතු දක්වමින් වජිරගෙන් ලිපියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ පුරපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (16) දින පැවැත් වූ අතර මේ සඳහා ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්ද 7කින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත් වුණා. මෙම ඡන්ද විමසීමෙන් පසු සමගි ජන බලවේගය මෙන් ම එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ කර ගනිමින් […]

Continue Reading

ජාතික ජන බලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් කවුද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය බොහෝදෙනෙක්ගේ අවදානයට ලක් වූ මාතෘකාවක්. කාලයක් පුරා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධව විවිධ කතිකාවත් පැවති නමුත් එය මෙවර පාර්ලිමේන්තුවේ යතාර්ථයක් වී ඇති බව පෙනෙනවා. මේ අතර මෙම කාන්තා නියෝජනය සම්බන්ධව මේ දිනවල බොහෝදෙනා හුවමාරු කරගන්නා සටහනක් අපට නිරීක්ෂණය වුණා. ඒ පිළිබඳව […]

Continue Reading