‘කලු මාමා’ ජනතා විමුක්ති පෙරමුණට උදවුකරන බවට පැවසුවාද?
දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් කාලීන සිදුවීම අලලා අසත්‍ය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු සුලබව දක්නට ලැබෙනවා. ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ හස්ථීපාලක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “තවත් මම අලි බලාගන්නේ […]
Continue Reading