FACT CHECK: විෂ පොල්තෙල් ටිකක් කෑවට මැරෙන්නේ නෑ යනුවෙන් විමල් වීරවංශ පැවසුවාද?
පිළිකා කාරක විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු තෙල් සම්බන්ධයෙන් පසුගියදා සමාජයේ කතිකතාවක් ගොඩ නැගුණා. වත්මන් රජයට මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේද උපහාසාත්මක ලෙස නොයෙකුත් දේශපාලඥයන් අලලා අසත්‍ය සටහන් ද සංසරණය වුනා. පසුගියදා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධ කර ෆේස්බුක් ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබු සටහනක දක්වා තිබුනේ “විෂ පොල්තෙල් ටිකක් […]
Continue Reading