ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ මෑතකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආලෝකමත් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටු තත්ත්වය හමුවේ මෙරටට මුහුණ පෑමට සිදු  වූ ආපදා තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල මානුෂීය ආධාර මෙරටට හිමි විය. එමෙන් ම මෙරට ආපදා තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අතර ද, වැඩි ඉඩක් හිමිව තිබුණා. මේ අතර ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණේ මෙරට ධජය දිස්වන […]

Continue Reading

අරගලයට සම්බන්ධවූ පුද්ගලයන් ශ්‍රී ලංකා ධජයෙන් අමුඩ ගැසූ බවට පළවන සටහන් අසත්‍යයි !

පසුගිය වසරේ මුළු ලොවක අවධානය දැඩි වශයෙන් මෙරටට යොමු වූ අරගල සමහ හා සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නොමග යවන සුළු සටහන් හුවමාරු වනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ශ්‍රී ලංකා ධජයෙන් අමුඩ ගැසූ අයගේ අරගලයට දායක නොවූවෙමි ” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප […]

Continue Reading