FACT CHECK: දුලීකා මාරපන රංගන ශිල්පිනිය පාස්කු ප්‍රහාරය හා හරීන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් වීඩියෝ පටයකට පෙනී සිටියාද?

පාස්කු ප්‍රහාරය සිදුවී වසර එකහමාරකටත් වැඩි කාලයක් ගතවී තිබුණද, ඒ සඳහා වගකිව යුතු පාර්ශවයන්ට නිසි දඬුවම් නොලැබුණු බව දේශපාලන වේදිකාවේද නිරන්තරයෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන සටහන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ නම ද නිරන්තරයෙන් ම දක්නට ලැබෙනවා. මෙලෙසින් නිර්මාණය කරන ලද වීඩියෝවක, හරීන් ප්‍රනාන්දු මහතාගේ මව ලෙස පෙනී සිටින කාන්තාවක් විසින් […]

Continue Reading