බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට ඉල්ලා අස්වන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපේක්ෂිත දක්ෂතා අතරට පැමිණීමට හැකියාවක් නොලැබුණු බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයට පත්වුණේ, ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තයට පමණක් ඉදිරියේ සිටිමින්. එසේම බංගලාදේශය – ශ්‍රී ලංකා ලෝක කුසලාන තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදුන් “Timed out” දවා […]
Continue Reading