සජිත් – රනිල් එකතු වුණොත් සාගල – වජිර නාමල් ළඟට? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂ දෙක එක්වීමට සූදානම් බවත්, ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත දෙකක් නාමල් රාජපක්ෂ සමග එකවීමට සූදානම් වන බවත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වෙමින් පවතී.  ඒ පිළිබඳව අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක පත් කිරීමට සජබ එකඟ වූ බවට එජාපයෙන් ලිපියක්?

Update : කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්දයෙන් අද(ජූනි 16) තේරී පත් වී තිබෙනවා. ඒ ඡන්ද 61 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ සභාපති ධුරය සඳහා මොහොමඩ් රීසා සාරුක් ඉදිරිපත් වී තිබූ අතර ඇය ලබා ගෙන තිබුණේ, ඡන්ද 54කි. ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් […]

Continue Reading

“ජූලි 22 තෙක් ඉන්ධන නැවක් ලංකාවට එන්නේ නෑ” – සාගල රත්නායක 

පසුගිය දින කිහිපයේ දී ඉන්ධන හිඟය ඉතා උග්‍ර අතකට හැරී තිබුනේ, දිවයිනේ පවතින ඉන්ධන සංචිත ඉතා අඩු අගයක තිබීම හේතුවෙන්, ලංකා IOC ඉන්ධන හල් කිහිපයක් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සපයන ස්ථාන කිහිපයක් හැර, දිවයින පුරා ඉන්ධන හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් ලබාදීම, රජය අත්හිටුවා තිබීමත් සමඟයි. මෙවන් අතිශය ගැටලුකාරී තත්ත්වයක් මතුව පවතින වාතාවරණයක සමාජ […]

Continue Reading