බෙල්ලට සුවඳ විලවුන් ඉසීමෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකරීත්වයට අහිතකර බලපෑමක් සිදු වනවාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවල සුවඳ විළවුන් ඇඟ ගල්වන පුද්ගලයින් ගෙල ආශ්‍රිත ප්‍රදේශයට සුවඳ විළවුන් යොදන අතර බොහෝ අවස්ථාවල සුවඳ විළවුන් (සෙන්ට්) වර්ගවලට අදාළ වෙළඳ ප්‍රචාණයන්වලදී ද එවැනි දර්ශන දැකගත හැකියි. එලෙස ගෙල ප්‍රදේශයට සුවඳ විළවුන් යෙදීම භයානක බවටත් ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය ඝෘජුවම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය බලපාන බවටත් […]

Continue Reading