ස්ත්‍රී දුෂණය කිරීමේ වරදට සෞදියේදී පකිස්ථානුවන් පිරිසකගේ හිස ගසා දැමූ අවස්ථාවක් කියන වීඩියෝවේ ඇත්ත මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

සෞදි අරාබියේ අල්-ජව්ෆ් (Al-Jawf)  කාන්තාර ප්‍රදේශයට සිදුවූ බව කියූ “හිම පතනය” පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශගුණික විපර්යාස වර්තමාන ලෝකයේ සුලබ දෙයක් බවට පත්වෙමින් තිබෙනවා.මෙවන් පසුබිමක් තුල විවිධ රටවල සිදුවන අසාමාන්‍ය දේශගුණික සිදුවීම් පිලිබද විවිධ පුවත් සමාජ ජාලා තුල පැතිරෙනවා.මින් සමහරක් නිවැරදි තොරතුරු වන අතර තවත් සමහරක් වැරදි සහ නොමගයවන සුළු තොරතුරුයි.අපගේ මේ අවධානය යොමුවන්නේ සවුදි අරාබියේ අල් ජව්ෆ් කාන්තාරය හා සම්බන්ධවෙමින් […]

Continue Reading

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවලට බලපා ඇති ගංවතුරු තත්ත්වය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවල මේ දිනවල පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එලෙසින් නොමග යන සුළු සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim : ඩුබායි කුණාටුව යනුවෙන් සඳහන් කරමින් […]

Continue Reading

ආර්ජන්ටිනාව පැරදවූ සෞදි අරාබි ක්‍රීඩකයන්ට රෝල්ස් රොයිස් රථ ලබාදෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. FIFA ලෝක කුසලාන ඉතිහාසයේ දැවැන්තම අනපේක්ෂිත සිදුවීමක් වුයේ ප්‍රකට පාපන්දු ශුර ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම, ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් කරමින් සෞදි අරාබි පාපන්දු කණ්ඩායම විසින් පසුගියදා ලබාගත් ජයග්‍රහණයයි. මෙම අනපේක්ෂිත ජයග්‍රහණය සමරමින් පසුදා එනම් නොවැම්බර් 23 වැනිදා සෞදි අරාබියේ ජාතික නිවාඩු […]

Continue Reading

ආර්ජන්ටිනාව සමග තරගයේදී ආබාධිත තත්ත්වයට පත් සෞදි ක්‍රීඩකයාගේ හිස් කබලේ ස්කෑන් ඡයාරූපයක්?

පසුගිය සතියේ ලෝක ක්‍රීඩා පිටියේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස සෞදි අරාබි පාපන්දු පිල ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කිරීම සලකන්න පුළුවන්. නමුත් සවුදි ක්‍රීඩා ලෝලීන්ගේ සතුට මැදම අවාසනාවන්ත පුවතක් අසන්නටත් ලැබුණා. Yasser Al-Shahrani නම් සවුදි ක්‍රීඩකයා, සවුදි පිලේම ගෝල් රකින්නාගේ සිරුරේ ගැටීම නිසා, ක්‍රීඩා පිටියේ ඇදවැටුණු අතර පසුව සෞඛ්‍ය කණ්ඩායම් මැදිහත්ව ඔහුව ක්‍රීඩාගාරය දක්වා රැගෙන ගියා. […]

Continue Reading

රාජාලියෙක් වසර 20 ක සිය ජීවිත කාලය පුරාම ගමන්ගත් මාර්ගය දැක්වෙන සිතියමක් ? (Photos)

තාක්ෂණයේ දියුණුවත් සමග ඒවා උපයෝගි කර ගනිමින් නොයෙකුත් පරීක්ෂණයන් සිදු කරනු ලබනවා.  එවැනි පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. එමෙන්ම එම තොරතුරු වටහා ගැනීමේ දී සිදුවන අනවබෝධය හේතුවෙන් බොහෝ පුද්ගලයන් නොමග යෑමට ලක් වනවා. එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වසර 20කට පෙර රාජාලියෙකුට සවි […]

Continue Reading

අරාබිකරයේ බොදු උරුමයක ඡායරූප පෙළක් ද? (PHOTOS)

ඉතිහාසය පිළිබඳව විශ්මයජනක පුවත් දැනගැනීමට බොහෝ පිරිස් උත්සුක වෙනවා. එවන් කරුණු පිළිබඳව සමාජ මාධජ ඔස්සේ සටහන් කිරීම මගින් දැනුම බෙදා ගන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. ඒ අනුව ඇතැම් සටහන් ඉතා කෙටි කාලයක දී විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.  කෙසේ නමුත් ආගම, ඉතිහාසය වැනි කරුණු මිනිසුන් සංවේදී කරන කරුණු පිලිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත […]

Continue Reading