හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, මේ දිනවල දැඩි ලෙස රෝගාතුරව සිටින බවක් හැඟෙන සේ පළවන ප්‍රචාර අසත්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update 27/09/2023 මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වෙන අතර 2023 සැප්තැම්බර 27 වනදා හුවමාරු වී තිබු සමාජ ජාලා සටහන් රැසක් මගින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ දැඩි ලෙස රෝගාතුරවූ බවක්. Facebook | Archived […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් අද (10) හොර රහසේ රටින් පිට වන ඡායාරූපයක් ද?

ප්‍රකෝපකාරී වූ ජනතාවගෙන් මිදී, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පවුලේ සාමාජිකයන් අද(10) දිනයේ පළා යන අයුරු බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ පිරිස සමඟින් හෙලිකොප්ටරයකට නැගී අද (10) දිනයේ පිටත්වන අයුරු බව හඟවමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading