අනුරට සහාය පලකරන ආකාරයට සංස්කරණය කර ඇති හිරුණිකාගේ කතාව !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ආසන්න වත්ම දේශපාලන නායකයන් විසින් සිදු කරන කතා විවිධ ආකාරයට සංස්කරණය කර සමාජ ජාලාවල නොමගයවන සුළු ලෙස පැතිරෙනවා. මේ සමගි ජන බලවේගයේ දේශපාලන නායිකාවක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ කතාවක් විකෘති කිරීමක් සම්බන්ධව අප විසින් කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් හිරුණිකා විසින් සමගි ජන බලවේගයේ […]

Continue Reading

රනිල්, චන්ද්‍රිකා, හිරුණිකා සංධානගතවී බව ඇඟවීමට භාවිත කර ඇත්තේ 2019 වසරේ ඡායාරූපයක්!

Subscribe to our WhatsApp Channel දේශපාලඥයින් සම්බන්ධ ඡායාරූප බොහෝ අවස්ථාවලදී නොමග යන සුළු අර්ථකතන වලින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. මීට වඩාත් ආසන්නතම හේතු ලෙස දේශපාලනඥයින් පක්ෂ මාරුවීම මෙන්ම, පක්ෂ භේදයකයින් තොරව සුහද හමුවලදී විරුද්ධ පාක්ෂිකයින් සමග ලබා ගන්නා ඡායාරූප අවභාවිත වීමද දැක්විය හැකියි. එලෙසින් නොමග යන අන්දමින් පළ වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප […]

Continue Reading