2024 දී එක් පවුලක් මාසිකව ගෙවිය යුතු වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 40,000 ක් බවට පළවන සමාජ ජාලා සටහන් පිළිබද පැහැදිලි කිරීමක් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දක් වන VAT නොහොත් එකතු කළ අගය මත බද්ද හේතුවෙන් මාසිකව ගෙවීමට සිදු වන බදු ප්‍රමාණය රුපියල් හතළිස් දහසක් ඉක්මවන බවට පළ වූ මාධ්‍ය වාර්තාවක දැක්වෙන කරුණු සම්බන්ධයෙන් අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් […]
Continue Reading