අම්බලන්ගොඩ නගරයේ දක්නට ලැබුණු රයිනිනෝසරයෙක් ?
අම්බලන්ගොඩ නගරයේ දක්නට ලැබුණු දුර්ලභ දසුනක් ලෙස පවසමින් නාගරික ප්‍රදේශයක මාර්ගයක් මැදින් දිව යන රයිනිනෝ සත්ත්වයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අම්බලන්ගොඩ නගරයේ දක්නට ලැබුණු දුර්ලභ දසුනක්” යනුවෙන් සඳහන් කරමින් රයිනෝ සත්ත්වයෙකු මහ මගදී දුවන අයුරු දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්. Facebook […]
Continue Reading