ඉරාන නෞකා බේරා ගැනීම නිසා ට්‍රම්ප්, ශ්‍රී ලංකාවට නව බදු පනවා ඇති බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අමෙරිකාවේ ප්‍රහාර හමුවේ ඉරාන රාජ්‍යයට අයත් නෞකාවන් බේරා ගැනීමට සහය ලබා දීම හේතුවෙන් අමෙරිකාව විසින් නව තීරුබදු පනවා ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ සත්‍ය සොයා අප සිදු කරන ලද කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඇමරිකාවට පහර දුන් සතුරු […]

Continue Reading

ට්‍රම්ප් ලංකාවට 100% බදු පනවන බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත,නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, ලංකාවේ අපනයන මත 100% තීරු බද්දක් පනවන බවක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, සඳහන් කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

FACT CHECK: මන්නාරම් ප්‍රදේශයේ තිබූ ඇමරිකාවට දුර දැක්වෙන නාමපුවරුවක්?

ප්‍රධාන වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන ජන කොටස් ලංකාව තුළ ජීවත් වෙනවා. මේ හේතුවෙන් සියලු ජනතාවට වැටහෙන පරිදි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය යටතේ සිංහල සහ දෙමළ භාෂා සඳහා මුල් තැනක් හිමිවෙනවා. පොදු ස්ථාන වල දැක්වෙන නාම පුවරුද සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන  භාෂා ත්‍රිත්වයෙන් බොහෝවිට සැකසෙනු දැකගනන්ට ලැබෙනවා.  විශේෂයෙන්ම චීන භාෂා සඳහා ලංකාවේ ප්‍රධාන නාම පුවරුවල […]

Continue Reading