FACT CHECK: පාර්ලිමේන්තුවේදී අනුර කුමාර, ජොන්ස්ටන්ට බැන්නද?
පසුගියදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කළ බැන වැදීමක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ දර්ශන පෙළක් හුවමාරු වුණා. ඒ සම්බන්ධයෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් සිදු කළ බවට හැඟවෙන සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජොන්ස්ටන් කටවහගෙන ඉන්නවකෝ […]
Continue Reading