FACT CHECK: සති අන්ත 5ක් සහිත මාස දකින්නට ලැබෙන්නේ අවුරුදු 823කට වරක් ද?

Image courtesy: Timeanddatde නක්ෂත්‍ර, ජ්‍යෝතිෂ  ඇතුළු විවිධාකාර ක්‍රම ඔස්සේ, නිවසට, ව්‍යාපාරික ස්ථාන කරා මුදල්, සෞභාග්‍ය ගෙන එනු ලබන බවට විශ්වාස කරමින් එවැනි විධික්‍රම අත්හදා බැලීමට සමාජයේ ඇතැම් පිරිස් උනන්දුවක් දක්වනවා. මේ අතර ෆෙන්ෂුයි ක්‍රම අත්හදා බැලීම, මේ වන විට ලංකාවේ ද ජනප්‍රිය වී හමාරයි. කෙසේ වෙතත් එවැනි එක් ක්‍රමයක් සම්බන්ධයෙන්, දින දර්ශක පිලිබඳ විශ්මයජනක පුවතක් […]

Continue Reading

මෙවර පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. දින දර්ශන සම්බන්ධයෙන් විවිධාකාරයේ විස්මිත ජනක නිරීක්ෂණ පිළිබඳ සටහන්, විටින් විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා. පෙබරවාරි මාසේ තියෙන විශේෂත්වයක් ගැන සඳහන් කරමින්, වසර 823කට වරක් සිදුවන විශේෂ දින පෙළගැස්වීමක් මෙවර පෙබරවාරි මාසයේ දක්නට ලැබෙනවා කියන කතාවේ අත්තක් තියෙනවා ද කියල Factcrescendo විමර්ෂණයෙන් කලේ මෙලෙසින්. […]

Continue Reading