ජනපති අනුරගේ සහ නාමල්ගේ පැරණි ඡායාරූප යොදාගනිමින් සිදුකළ ව්‍යාජ සංස්කරණ පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනික විරුද්ධ පාර්ශවයන්ට විවිධාකරයේ මඩ ප්‍රහාර දියත් කිරීමට නොයෙකුත් ඡායාරූප, වීඩියෝ සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ නිතර හුවමාරු කර ගන්නා අතර, මේ දිනවල බොහෝ දෙනෙක් ඒ සඳහා යොදාගන්නේ කෘතිම බුද්ධිය යොදා ගන්නවා. ඒ ආකාරයෙන් පළ වූ ඡායාරූප කිහිපයක් පිළිබඳ අප සිදු කරන කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]
Continue Reading
