FACT CHECK: කෝටි 28 ක ගණුදෙනුවට ඇමති ජොන්ස්ටන් සම්බන්ධ බවට ලංකාදීප වාර්තා කරාද?
දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව පුවත්පත් මගින් වාර්තා කිරීම සාමාන්‍ය කරුණක්. කෙසේ වෙතත් සමාජ ජාලා මාධ්‍ය වඩාත් ප්‍රචලිත වීමත් සමග පුවත්පත් වාර්තා වල සදහන් කරුණු විකෘති කර හෝ ඇතැම් විට ඒවායේ පවතින ඡායාරූප විකෘති කර වෙනත් අදහසක් මතුවන සේ සමාජ ජාලා තුල පැතිරවීමේ ප්‍රවණතාවයක් විටින් විට දකින්නට ලැබෙනවා. මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකල විමසුමක්. සමාජ […]
Continue Reading