Fact-Check :ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානයේ සහය ගෝඨාභයට ද?
දේශපාලන චරිත වලට අමතරව ක්‍රීඩකයින්, කලාකරුවන් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයින් මෙන්ම ආන්දෝලනාත්මක චරිත කුමන පක්ෂයකට හෝ අපේක්ෂකයයකුට සහය දක්වන්නේද යන්න පිළිබඳ කතිකාවත් සෑම මැතිවරණ සමයකදී ම දැක ගත හැක. “ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානය මෙවර ජනධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ හට සහය ලබා දීමට තීරණය කර ඇතැයි එම සංවිධානයේ නායක අබ්දුල් රාසික් පවසයි” යනුවෙන් ප්‍රකාශ […]
Continue Reading