දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩෙංගු උවදුර මේ වන විට ලංකාව පුරා සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන අතර 2023 වසර තුළ මේ වන විට රෝගීන් තිස් හතර දහසකටත් වඩා වාර්තා වී තිබෙනවා. මෙවැනි වාර්තාගත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරියේදී ඩෙංගු වසංගත තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන අතර දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් […]
Continue Reading