කොරෝනා රහස් බෙහෙතක් පිලිබඳ වෛද්‍ය සීතා අරඹේපොළ ප්‍රකාශ කලේ නැත!

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දින කල් ගියද, කොරොනා වෛරස් ව්‍යාප්තිය මධ්‍යයේ වුවද, දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීන් ප්‍රති විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලිවම ප්‍රකාශ කර ඇති අන්දමට මේ වන තෙක් COVID19 සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද ඖෂධයක් හෝ එන්නතක් නොමැත. […]

Continue Reading

ඉතාලියේ වත්මන් කොරෝනා වෛරසය තත්වය ආශ්‍රිත ඡායාරුප ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

කොරෝනා වෛරසය මගින් මුළු ලොවම වෙළාගත් අවදියක මාර්තු 25 වන විට ඉතාලිය කේන්ද්‍රස්ථානය වූ යුරෝපයේ පමණක් මුළු මරණ සංඛ්‍යාව දොළොස් දහසකට ආසන්න වී තිබු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව ද පෙන්වා දී තිබුණි ඉතාලියේ මෙම ඛේදනීය තත්වය අල්ලලා විවිධාකාරයේ සාවද්‍ය පුවත් ඇතුළු සටහන් රැසක් මීට පෙර ද සකස් කර තිබූ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් […]

Continue Reading

ජනාධිපතිතුමා කාර්යාලය විසින් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දත්ත ඉල්ලීමක් කර නැත

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යත්ම බස්නාහිර පළාත දැඩි අවධානම් කලාපයක් වශයෙන් නම් කොට යළි දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ මහ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ කාර්ය සාධක බලකාය පිහිටුවා ආහාර, බෙහෙත් යනාදී අත්‍යවශ්‍ය පහසුකම් සැලසීමට පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය […]

Continue Reading

අද (මාර්තු 24) රාත්‍රීයේ හෙලිකොප්ටර් මගින් විෂබීජනාශක වාතයට ඉසීමක් සිදුවන්නේ නැත!

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට (මාර්තු 24) අසාදිත රෝගීන් සියය ඉක්මවා ඇත. මේ හා සමගම රජය විසින් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප වශයෙන් නම් කල අතර නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවල ඇඳිරිනීතිය ඉවත් නොකිරීමට ද තීරණය කර ඇති අතර එම ප්‍රදේශවලට අත්‍යවශ්‍ය […]

Continue Reading

ඉතාලියේ වැඩිහිටියන්ට දැඩිසත්කාර ප්‍රතිකාර කිරීම නැවතීමට තීරණය කලේද?

කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් චීනයේ මියගිය සංඛ්‍යාවට වඩා ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ආසාදනයෙන් දිනකට මරණයට පත් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවද වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ රෝග තත්ත්වයත්, එරට එම රෝග ආසාදනයට මුහුණ දෙන තත්ත්වයක් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති පළ වෙමින් පවතී. ෆේස්බුක් ජාලයේද ඉදිරිපත්වූ සටහන් රැසක් අපගේ කරුණු විමර්ශනයන් […]

Continue Reading

2016 වසරේ ඡායාරුපයක් රුසියානු ජනාධිපති පූටීන් සිංහයෝ 800ක් මුදාහරී ලෙස සිදුකල අසත්‍ය ප්‍රකාශයක්

මේ වන විට ලොව පුරා ලක්ෂ තුනකටත් වඩා අධික සංඛ්‍යාවක් ආසාදනයට ලක්වී තිබෙන කොරෝනා වෛරසය වසංගත තත්වය හේතුවෙන් යුරෝපයේ පමණක් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ඇත. එනමුත් චීනය සහ යුරෝපයට මායිම් ව තිබෙන රුසියාවෙන් මේ වන තෙක් වාර්තා වී තිබෙන්නේ ආසාදිතයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් වන අතර මේ වනතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැත. […]

Continue Reading

කයිරෝ මුස්ලිම් පල්ලියක 2013 දී තැන්පත්කර තිබු මල සිරුරු ඉතාලියේ මරණ ලෙස සිදුකල වැරදි අර්ථකථනයකි.

ඊයේ (මාර්තු 20) දිනයේ පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 627 ක් වූ අතර පසුගිය දින තුන ඇතුළත පමණක් මරණ එක්දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවද අභිබවමිනි. මෙසේ ඉතාලිය කේන්ද්‍රකරගත් යුරෝපීය කලාපයම COVID19 හේතුවෙන් දැඩි තර්ජනයකට මුහුණ පාමින් සිටියි. මීට පෙරද මිනීපෙට්ටි රැසක් සහිත ශාලාවක ඡායාරූපයක් […]

Continue Reading

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී පලාගිය කාන්තාවක්ද?

කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමඟම එම තත්වය පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ පියවර කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. රෝගය තදින් ම ව්‍යාප්ත වූ ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය වැනි රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණි වහාම ඔවුන් ස්වයං නිරෝධායනට යොමු කිරීමට මුලින් තීරණය කර තිබුණද පසුව ඒ සඳහා විශේෂයෙන්ම […]

Continue Reading

IDH රෝහලේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නැත

ලංකාවේ බෝ වන රෝග සඳහා ඇති ප්‍රමුඛම රෝහල වන්නේ අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයයි (IDH) ශ්‍රී ලංකාවේදී කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ ප්‍රථම රෝගියා වන චීන ජාතික කාන්තාවටද ප්‍රතිකාර කෙරුණේ මෙම රෝහලෙනි. කොරෝනා වෛරස් ආසාදනය ලංකාවේ සීඝ්‍රව ව්‍යාප්ත වීමත් සමගම සියලු දෙනාගේ අවධානය යොමු වූයේ මෙම රෝහල වෙතය. මෙවන් පසුබිමක ශාලිත සඳරුවන් වර්ණකුලසුරිය නමැතතෙකුගේ […]

Continue Reading

Fact Check : 2013 වසරේ ඉතාලියේ ආසන්නයේ සිදුවූ සංක්‍රමණික මරණ වර්තමාන කොරෝනා වෛරසය මරණ ලෙස පෙන්වාදීමක්

චීනයට පසු කොරෝනා වෛරස් ආසාදනය තදින්ම පැතිර ඇත්තේ ඉතාලියේය. යුරෝපයේ වියපත් පුරවැසියන් රැසක් සහිත රටක් ලෙස හඳුන්වන ඉතාලියට, මේ කරුණ නිසාම කොරෝනා වෛරස් ආසාදනය දැඩි බලපෑමක් ඇති කළේය. මාර්තු 18 වන විට ඉතාලියේ 30,000 කට අධික සංඛ්‍යාවකට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති අතර, 3200 ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී ඇත. මෙවැනි පසුබිමක නාලක ජයතුංග නමැති ෆේස්බුක් […]

Continue Reading

Fact Check : ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, කොරෝනා අසාදිතව දැනට ප්‍රතිකාර ලබන නිලධාරියා බවට පළවන අසත්‍ය ඡායාරූපයකි.

කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද ක්‍රමයෙන් ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇත. රෝගය තවදුරටත් ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා රජය විවිධ පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා ගුවන් සේවයේ නිළධාරියකුටද කොරෝනා වෛරස් රෝගය වැළඳුණු බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කල අතර ඔහු රාජකීය ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ගොස් ශාන්ත තෝමස්විද්‍යාලයේ ආදි ශිෂ්‍යන්ගේ […]

Continue Reading

Fact Check : නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති පුද්ගලයකුගේ ඡායාරුපයක්ද?

කොරෝනා වෛරස් රෝගය තදින් පැතිර ඇති රටවල් වල සිට පැමිණෙන ගුවනින් පැමිණෙන මගීන් ගුවන් තොටුපලේ සිට නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට විරුද්ධව ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපලේදී විරෝධතාවයක් දැක් වූ බවට සෑම ප්‍රධාන මාධ්‍යයකම වාගේ වාර්තා වී තිබුණි. කෙසේ වෙතත් කොරෝනා වෛරස් ආසාදනය දිවයින තුළ පැතිර යත්ම, නිරෝධායන ක්‍රියාවලිය මඟහැර […]

Continue Reading

Fact Check : කංසා භාවිතයෙන් කොරොනා වෛරසය මර්දනය කල හැකිද?

කොවිඩ් ආසාදනය සුව කළ හැකි බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පාරම්පරික වෛද්‍ය ක්‍රම, පැළැටි ඇතුළු නොයෙකුත් ක්‍රම පිළිබඳව විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් පිළිබඳව අප කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ මේවා සියල්ලම පාහේ නොමඟ යවන සුළු සහ සායනිකව මෙතෙක් තහවුරු නොකළ කරුණු මත පදනම් වී ඇති ව්‍යාජ සටහන් බවයි. සමාජ මාධ්‍ය සටහන් මෙවන් පසුබිමක […]

Continue Reading

නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල්වීමේ ගාස්තුව 7500 ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන්, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මඩකලපුව පූනානී සහ කන්දකාඩු වැඩිදියුණු කරන ලද තාවකාලික නිරෝධානය මධ්‍යස්ථාන දෙකෙහී අවම වශයෙන් සති දෙකක කාළයක් පුරා ‘කොවිඩ් -19’ කොරෝනා වෛරසයට මුහුණ දී ඇති විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව වාර්තා විය.  මේ සමඟම අද […]

Continue Reading

මීගමුව රෝහලට කොරෝනා වෛරසය පිලිබඳ සැකපිට ඇතුළත් කළ රෝගීන් පිළිබඳව පළවන ප්‍රවෘත්ති

මධ්‍යම චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ලෝකයේ රටවල් සියයකට අධික ප්‍රමාණයකට පැතිර ගොස් ඇත. හාරදාහකට ආසන්න ආසන්න ප්‍රමාණයකට මරු කැඳවා ඇත. දකුණු කොරියාව, ඉතාලිය, ජපානය සහ ඉරානය යනාදී රටවලටද මෙම රෝගය තදින් ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තත්වය ගෝලීය වසංගතයක් (Pandemic)  ලෙස මෙතෙක් නම් නොකළේ මන්ද […]

Continue Reading

ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් සොයා ගනී?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ප්‍රතිකාරයක් සෙවීම පිණිස ලොව පුරා ඇති ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනද දැඩි පරිශ්‍රමයක් දරයි. 2019 දෙසැම්බර් මස මුලින්ම වාර්තාවූ මෙම රෝගයට ප්‍රතිකාර සඳහා නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට මේ වනතෙක් අපොහොසත් ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. චීනයේ […]

Continue Reading

කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය චීනයේ රෝහලක දර්ශනයක්ද ?

නව කොරෝනා වෛරස ආසාදනය (COVD-19) මේ වන විට වසංගතයක් ලෙස ලොව රටවල් විසිපහකට පැතිර ගොස් ඇති අතර 1800ට අධික සංඛ්‍යාවකට (පෙබරවාරි 18) මරු කැඳවා ඇත. මෙම රෝගය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන් ගෙන ඇති අතර අප කළ කරුණු විමර්ශනවලදී අනාවරණය වූයේ බොහොමයක් අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රවෘත්තීන් බවය.  මෙවන් […]

Continue Reading

නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ මරණයක්?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සපයන ලද නවතම තත්වයට අනුව (පෙබරවාරි 6 උදැසන), මාරාන්තික කොරොන වයිරස් තත්වය (2019-nCov) තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 28,000 ඉක්මවා ඇති අතර එමඟින් සිදුව ඇති මරණ සංඛ්‍යාව 565 ක් පමණ විය. එසේම රටවල් 25කින් පමණ මේ වනවිට කොරෝනා වෛරස් තත්ත්වය අසාදිත රෝගීන් හඳුනාගෙන ඇති බවද වාර්තා වූ  අතර ලෝකයේ විවිධ රටවල පුද්ගල […]

Continue Reading

මේ වීඩියෝ පටයේ දැක්වෙන තරුණිය මිය යන්නේ කොරොනා වෛරස් රෝගය වැළඳමෙන්ද?

මුලින්ම චීනයෙන් වාර්තා වුණු කොරෝනා වෛරස් රෝගීන්, මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකින්ම වාර්තා වී ඇති අතර ගෝලීය වසංගත රෝග තත්වයක් උදාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි. මෙම රෝගය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා මෙන්ම ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළ ද නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. වීඩියෝ පටවල […]

Continue Reading

මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ වුහාන් නගරයේ මාංශ වෙළඳපොළද?

කොරොනා 2019-nCoV  නමැති   වෛරසය ආසාදනය වූ රෝගීන් මුලින්ම සොයාගනු ලැබුවේ මධ්‍යම මධ්‍යම චීනයේ වූහාන් නගරයෙන්ය. මේ වන විට චීනය පුරා මෙම වෛරසය හේතුවෙන් දෙසීයකට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර රෝගී තත්වය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්ත්ව ලෙස පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.  මෙම රෝග කාරක […]

Continue Reading