FACT CHECK : IDH රෝහලෙන් කොරෝනා වෛරසයේ pH අගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කලේ නැත!

කොරෝනා රෝගය මෙරට තුල පැතීරීමේ වර්ධනයත් සමග රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍ය පිලිවෙත් යන තේමාවන්ගෙන් විවිධාකාරයේ තොරතුරු  ඇතුළත් සටහන් හුවමාරු වන බවක් අපට පෙනී යනවා. විශේෂයෙන්ම දේශීය බෙහෙත් වට්ටෝරුව මේ අතර බොහෝ වශයෙන් හුවමාරු වුවද කොවිඩ්19ආසාදනය සඳහා මේ වන තෙක් නිල මට්ටමින් ප්‍රතිකාරයක් සොයා ගෙන නෑ. මේ අතර මීට මාස කිහිපයකට […]

Continue Reading

FACT CHECK: විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බවට පළවූ අසත්‍ය සටහනක්!

විමල් වීරවංශ අමාත්‍යවරයාට කොරෝනා වෛරස් රෝගය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පසුගියදා පළවූ සටහනක් පිළිබඳව සිදුකළ කරුණු විමර්ශනයනයකදී අපට අනාවරණය වූයේ ඔහු මේ වන තෙක් මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් එය අසත්‍ය පුවතක් බවත්ය. “විමල් වීරවංශ කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇත. ජාත්‍යන්තර කුමන්ත්‍රණ ද මන්දා” වදන් රැගත් සටහනක් Dilshan Silva නමැත්තෙකුගේ ෆේස්බුක් […]

Continue Reading

FACT CHECK: උණු වතුර සමඟ ලුණු හෝ විනාකිරි එකතු කර උගුර සේදීම මඟින් කොරෝනා ආසදනයනේ මිදිය නොහැක!

ගම්පහ දිස්ත්‍රික්කය මුල්කරගත් මිණුවන්ගොඩ කොවිඩ්-19 පොකුර පසුගිය දින කිහිපය පුරාවටම ක්‍රමයෙන් ව්‍යාප්ත වී මෙතෙක් ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වන විශාලතම පොකුර බවට දැන් පත්ව තිබේ. මෙසේ රෝගීන් වැඩිපුර වාර්තා වීමත් සමඟම පසුගිය කාලයේදී ගිළිහී ගිය සෞඛ්‍ය ආරක්ශිත පුරුදු අනුගමනය කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් දිගින් දිගටම මාධ්‍ය හරහා උපදෙස් ලබා දෙන අයුරු දැකගනන්ට පුළුවන්. […]

Continue Reading

FACT CHECK : හුස්ම රඳවා සිටීමේ කාලය මත කොරෝනා රෝගයට ඇති අවධානම තීරණය කල හැකි බවට පළවූ අසත්‍ය වීඩියෝවක්!

ලංකාවේ නැවත වරක් කොරෝනා රෝගයේ අවදානම තීව්‍ර වීමත් සමඟම නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සමාජ දුරස්ත භාවය පවත්වා ගැනීමට කටයුතු කිරීමේ වැදගත්කම ගැන නිරන්තරයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මාධ්‍ය හරහා දැනුම් දෙනු දැකගනන්ට ලැබේ. කොරෝනා රෝගයට සුව කිරීමට නිශ්චිත එන්නතක් සොයාගැනීමට තවමත් ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් තවමත් සමත් වී නැහැ.  ශරීරයේ ප්‍රතිශක්තීකරනය ඉහල අයෙකුට මෙම රෝගය […]

Continue Reading

මෙහි දැක්වෙන්නේ කොරෝනා රෝග තත්වය යටතේ ඉන්දියාවේ සිදුකල පුජාවක් නොවේ!

බොහෝ දුරට විදෙස්ගත රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් පමණක් නව ආසාදිතයන් වශයෙන් වාර්තා වන තත්වයට කොරෝනා රෝගී තත්ත්වය මේ වන විට පාලනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වී ඇත. එහෙත් අසල්වැසි ඉන්දියාවේ දිගින් දිගටම දිනපතා විශාල කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. කොරෝන රෝගී තත්වය මුලින්ම ඉන්දියාවෙන් වාර්තා වූ අවධියේ ද […]

Continue Reading

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෛද්‍ය එලියන්ත වයිට් මහතා යටතට යනුවෙන් පළවූ පුවතක්!

ලංකාවේ මත්ද්‍රව්‍යයන්ට අබ්බැහිවුවන් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කරනු ලබන්නේ කන්දකාඩුහි පිහිටි පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේය. මෙහි ප්‍රතිකාර ලබන රෑඳවියන්ට සහ  කාර්ය මණ්ඩලයට කොරොනා ආසාදනය වීම නිසා,  මෙම ස්ථානය වෙතසෑම දෙනාගේම අවධානය යොමුවිය. මෙවන් පසුබිමක “කන්දකාඩු එලියන්ත වයිට් යටතට” සිරස්තලයෙන් Lanka Fast News නමැති වෙබ් අඩවියක ෆේස්බුක් පිටුවෙහි පහත සටහන ඉදිරිපත්වී තිබෙණු දක්නට ලැබුණේය. “කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා […]

Continue Reading

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයෙකු IDH රෝහලෙන් පළායාමේ සිද්ධියෙන් පසු, දෙවන වරටත් කොරෝනා යයි සැක පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා ගොස් තිබේද ?

Viral fake posts claiming that coronavirus suspected patient escaped from Colombo IDH Hospital for the second time in consecutive days.

Continue Reading

කන්දකාඩු කොරොනා පොකුර පිළිබඳ අවදානම යන තේමාවෙන් පළවූ සාවද්‍ය සිතියමක්!

ලංකාවේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කර පුනරුත්ථාපනය කරනු ලබන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති, කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේය. මෙම මධ්‍යස්ථානයේ සිටිය රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයේ සැලකිය බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගම දිවයින පුරා නැවත කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පිලිබඳ සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබුණි. […]

Continue Reading

ගුගල් හා ඇපල් සමාගමේ කොවිඩ් Notification පිලිබඳව නොමඟ යවන සුළු පුවතක්!

කලින් කලට ජංගම දුරකථන හරහා එකම පනිවිඩයක් බොහොමයක් දෙනා අතරේ හුවමාරු වීම දකින්නට පුලුවන්.බොහෝ විට ෆේස්බුක් මැසේන්ජර් සේවාව , වයිබර් සහ වට්ස් ඇප් වැනි පනිවිඩ ලෙසින් විවිධ වූ පනිවිඩ පුද්ගලයන් අතරේ හුවමාරු වෙනවා.පසුගිය කාලයේදී එලෙස හුවමාරු වූ වට්ස් ඇප් පනිවිඩයක් වෙත අපගේ අවධානය යොමු වුනා. Google සමාගම විසින් ජංගම දුරකතන සඳහා නිකුත් කල යාවත්කාලින කිරීමක් […]

Continue Reading

ඇමරිකාව විසින් නිපදවූ කොරෝනා එන්නතක් නොවේ! දකුණු කොරියාවේ පරීක්ෂණ කට්ටලයකි.

සීඝ්‍රයෙන් ලොව දස දෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ආසාදනය මාර්තු 29 වන විට ජීවිත 30,000 කටද වඩා බිලිගෙන අවසානය.  වසංගතයක් ලෙස මෙම රෝගය ව්‍යාප්ත වෙත්ම මේ රෝගයට ප්‍රතිකාර කළ හැකි දේශීය ඖෂධ සහ විවිධ ඖෂධ වර්ග පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්තිය ඉදිරිපත් වන්නට පටන් ගත්තේය. මෙවැනි සටහන් පිළිබඳව අප විසින් කරන ලද කරුණු […]

Continue Reading