Fact Check: දෙරණ සහ ලාෆ් ගෑස් ආයතනවල සේවකයින්ට කොවිඩ් එන්නත් ලබාදුන්නා ද?
ලංකාවේ දියත් වෙමින් පවතින කොවිඩ්19 එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව විවිධාකාරයේ මත සහ අදහස් අපට දැක ගන්නට ලැබෙනවා. එහිදී එන්නත්කරණය සඳහා ප්‍රමුඛතා ලැයිස්තුව සකස්කෙරෙන ආකාරය පිළිබඳවත් බොහෝ ප්‍රශ්න කිරීම් සිදුවූ අවස්ථා දක්නට ලැබුණා. මේ අතර එනන්ත්කරණ වැඩපිළිවෙළ පිලිබඳ අසත්‍ය සහ නොමඟ යවන සුළු ආකාරයෙන් පළවූ සටහන්ද දක්නට ලැබෙන අතර අප මැතකදී සිදුකළ විමර්ෂණයක් මෙතනින්. මේ අයුරින්ම හුවමරු […]
Continue Reading