FACT CHECK: සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් ඉතිහාසයේ ප්‍රථම වතාවට නවතියි?
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු දින 50ක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කල බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා. මේත් සමගම සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන් : “1969 සිට […]
Continue Reading