දිට්වා නිසා ඇතිවූ මහ වැස්සෙන් මුහුදට ගසා ගෙන ගිය අලි දෙන්නෙක් බේරා ගත් දර්ශනද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව මුහුණ දුන් ව්‍යසනයෙන්  මිනිස් ජීවිත රැසක් රටට අහිමිවූ අතර පීඩාවට පත්වූ සහ අවතැන්වූ පිරිස ද අතිවිශාලය. මෙම ව්‍යසනය හමුවේ ගෘහාශ්‍රිත සතුන් ඇතුළු වන සතුන් ද පීඩාවට පත් වූ අතර හැකි පමණින් අනතුරුවලට මුහුණ දී සිටි සතුන්ගේ  දිවි රැක දීමට ජනතාව ක්‍රියා කළ ආකාරයක් ද දැකගත හැකි […]

Continue Reading

සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ ශ්‍රී ලංකාවට ඩොලර් මි. 10ක පරිත්‍යාගයක් කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුව හමුවේ හටගත් ආපදා ත්තත්වය හා බැඳුණු විවිධ තේමාවන් යටතේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් සංසරණය වනු බහුලව දැකගත හැකියි.  ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකු විපතට පත් ජනතාව වෙනුවන් මූල්‍යාධාරයක් ලබා දුන් බව කියමින් සංසරණය වන සටහන්  පිළිබඳ සිදු කළ කරුණු […]

Continue Reading

මෙරටට සෙන්යාර් සුළි කුණාටුවේ අවදානමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ ජනතාව පීඩාවට පත් වී ඇති අතර ධීවර ප්‍රජාවට ද,ඉන් දැඩි බලපෑම් ඇති වී තිබෙනවා. මේ අතර මෙරටට පැමිණෙන බවට සඳහන් කර තිබූ සෙන්යාර් සුළි කුණාටු තත්ත්වයක් සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන් ද, පළ වී තිබූ අතර මේ […]

Continue Reading

FACT CHECK : දෙසැම්බර් 02 මුලතිව් නගරයේ තත්වය?

“බුරවි” සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් බැහැරට ගමන් කළ ද අද (04) දිනයේ ද සැලකිලිමත් වන ලෙස විශේෂයෙන්ම දිවයිනේ උතුරු, වයඹ සහ ඊසාන දිග වෙරළ තීරයන්හි සිටින ජනතාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනයක් නිකුත් කරන ලදී දෙසැම්බර් මස දෙවැනිදා මෙම සුළි කුණාටුව දිවයිනට ආසන්නයේ පවතින බව සැලවීමත් සමගම ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා රැසක් පළවූ අතර […]

Continue Reading