වසර 60කට පසු අලුත්වන බව කියූ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ගැන පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ වීමත් සමග ඒ පිළිබඳ වැඩි වශයෙන් සමාජයේ කතා බහට ලක් වුණේ, වසර 60කට පසුව මෙම බස්නැවතුම් පොළ ප්‍රතිසංස්කරණය කරන බවට වත්මන් රජය ප්‍රකාශ කිරීමත් සමගයි. මෙම ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයා අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් පහතින්. […]

Continue Reading

ඩලස් අලහප්පෙරුම රනිල්ගේ ගුණ වැයූ අවස්ථාවක් ද? (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 12 වන දා, 6 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මඟින් හඟවා තිබුනේ හිටපු කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා හොඳ නායකයෙක් බවට පවසමින් ගුණ ගැයූ අවස්ථාවක් බවයි. මෙම වීඩියෝව බොහෝ දෙනා අතර කතිකාවතක් නිර්මාණය වීමට හේතු වූවා. මේ හේතුවෙන් මෙහි […]

Continue Reading

පාසල් සිසු රක්ෂණයක් ඇති බැවින් බය නැතුව දරුවන් පාසල් එවන්න යනුවෙන් පැතිරෙන පුවත අසත්‍යකි

පවතින කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් දෙවන පාසල් වාරය ඇරඹීමට නියමිතව තිබුනේ අප්‍රේල් මස 20 වැනිදායි.එම තීරනය වෙනස් කරමින් 2020 අප්‍රේල් 11 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජය නැවතත් පාසල් විවුර්ථ කරන දිනය මැයි මස 11 දිනට නැවත වරක් දිගු කලද වර්තමාන තත්වය අනුව එම දියයද වෙනස්වීමේ බොහෝ ඉඩකඩක් ඇති බව ප්‍රකාශ වී තිබුණි. නැවත […]

Continue Reading