තෙළිඟු සිනමා නිළි කාජල් අගර්වාල් මිය ගිහින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තෙළිඟු සිනමාවේ ජනප්‍රියම නළු නිළියන් අතර සිටින රංගන ශිල්පිනියක් වන කාජල් අගර්වාල් ට මෙරට ද, රසික රසිකාවියන් පිරිසක් සිටිනවා. මේ අතර අගර්වාල් මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් මෙන් සටහන්, ඡායාරූප සහ වීඩියෝ පැතිරුණු අතර මෙහි සත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්. […]

Continue Reading

ඇල්ල බස් රථ අනතුරේ මුදවා ගැනීමේ මෙහෙයුමේ යෙදුණු හමුදා සෙබ‍ලෙකු මිය ගිය බවට පළ වන පුවත අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇල්ල- වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේදී සිදු වූ බිහිසුණු බස් රථ අනතුර මෙරට සියලු දෙනා පාහේ හද සලිත කල සිදුවීමක් වූවා. 15 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රපාතයට ඇද වැටුණු මෙම බස් රථයේ සිටි පිරිසගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම ඊයේ(04) රාත්‍රියේ සිට පාන්දර වන තෙක් […]

Continue Reading

ජැකී චෑන් මිය ගිය බව පළවන පුවත් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මෙන් ම මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන් මිය ගිය බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල අසත්‍ය තොරතුරු සංසරණය වනවා බහුලව දැක ගන්නට ලැබෙනවා. ඒ ආකාරයෙන් පළ වූ සටහනක සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මිනිත්තු 15 කට පෙර […]

Continue Reading