මාධ්‍යවේදී චතුර අල්විස් රටහැර ගියා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී චතුර ද අල්විස් ලංකාව හැර කැනඩාවේ පදිංචියට ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූප සටහන් යොදාගනිමින්, පසුගිය සමයේ රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට පක්ෂපාතීත්වයක් දැක්වීම යන කාරණා ඉස්මතු කරමින්, සමාජයේ බොහෝ පිරිසකගේ දෝශාරෝපණයක් චතුර අල්විස් වෙත යොමු වුණා. ඔහු සත්‍ය වශයෙන් ම මෙරට […]

Continue Reading

පටිගත කිරීමක් අතරතුරදී ලබාගත් ඡායාරුප යොදාගනිමින් පේශල මනෝජ් මියගිය බවට උපහාසාත්මක කෝණයකින් පළවූ සටහන් පෙළක්!

පේශල මනෝජ් යනු ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නමක් දිනා ඇති කලාකරුවෙක්. ඔහු තබ්ලා ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක් වශයෙන්ද කටයුතු කරන අතර විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරනවා.පසුගිය දිනක පලවුනු පුවතකින් පේශල මනෝජ් මහතා මිය ගිය බවට හැඟවෙන ඡායාරූප පෙලක් ඉදිරිපත් කර තිබුනා.Mawitha Lowak මවිත ලොවක් නම් ෆේස්බුක් පි‍ටුවකින් ජුලි මස 8 වන දින පල කල […]

Continue Reading