‘පිරිත්’ DJ ආකාරයෙන් වාදනය වූ අවස්ථාවක සත්‍ය වීඩියෝවක් ද? (VIDEO)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසක් නොමග යැවීමට AI ඔස්සේ නිර්මාණය කරන ලද නොයෙකුත් නිර්මාණ තුඩු දෙනවා. AI යහපත සඳහා යොදා ගත හැකි අවස්ථා ගණනාවක් තිබුණ ද, මෙය ඇතැම් අවස්ථාවල සමාජයට වැරදි තොරතුරු, අසත්‍ය තොරතුරු ලබා දෙනවා මෙන් ම, නොයෙකුත් අන්දමින් සමාජයට, පුද්ගලයින්ට හානි එක් කරනවා. එලෙසින් සමාජයේ […]
Continue Reading