ලෝකයම කැළඹූ ‘මිනිස් බල්ලාගේ’ ඡායාරූපය පිටුපස ඇති සත්‍ය කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පුරා ඉතා වේගයෙන් සංසරණය වන ඡායාරූපයක් තමයි, තමන්ගේ මුළු සිරුරම ශල්‍යකර්ම සහ ටැටූ මඟින් බල්ලෙකුගේ ස්වරූපයට පත් කරගත් ජපන් ජාතික කෝටිපතියෙකුගේ පුවත. දුටු සැණින් ඕනෑම කෙනෙක් මවිත කරවන මේ සිදුවීමේ ඇත්ත නැත්ත සොයා බැලීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading
