ට්‍රම්ප් ලංකාවට 100% බදු පනවන බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත,නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, ලංකාවේ අපනයන මත 100% තීරු බද්දක් පනවන බවක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, සඳහන් කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

ට්‍රම්ප් හම්බවෙන්න ඇලස්කාවට ආවෙ ෆේක් පුටින් කෙනෙක්ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   2025 අගෝස්තු 15 වන දින ඇලස්කාවේ ඇන්කරේජ් හි පැවති එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සමුළුවෙන් පසුව, පුටින් විසින් ද්විත්ව ශරීරයක් භාවිත කරන බවට රැල්ලක් අන්තර්ජාලය හරහා පැතිර ගියේය. රැස්වීමට පෙනී සිටි පුටින් සැබෑ රුසියානු නායකයා නොව පුටින් නිර්මාණය කළා […]

Continue Reading

ජනපති ට්‍රම්ප් හමුවෙන්න පෝළිමේ බලා සිටින යුරෝපා නායකයින් ඡායාරූපයක් ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රුසියා – යුක්‍රේන යුද්ධය අවසන් කිරිමට මැදිහත්වී ක්‍රියා කිරීම හමුවේ අමෙරිකනු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ලෝක දේශපාලනයේ  සුවිශේෂි චරිතයක් බවට පත්ව සිටී. එහි සුවිශේෂි පියවරක් ලෙස පසුගිය දා ධවල මන්දිරයේදි ජනාධිපති ට්‍රම්ප්, යුක්‍රේන ජනපති වොලොදිමීයර් සෙලෙන්ස්කි සහ යුරෝපා නායකයින් පිරිසක් අතර සුවිශේෂි සාකච්ඡාවක් පැවැත්විය. මෙම සාකච්ඡාව […]

Continue Reading

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කනේ පහරක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපතිවරයා ලෙස පත්වී ගතවූ පසුගිය මාස කිහිපය පුරාවට ගත් රටවල් රැසකට නව තීරු බදු පැනවීම් ඇතුළු තීරණ මෙන්ම සහ ලොව භූ-දේශපාලනමය ප්‍රශ්නවලට සිදුකළ මදිගත්වීම් ද සමඟ මුළු ලෝකයේම මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද වඩාත්  අවධානය දිනාගෙන සිටින ලෝක නායකයා බවට පත්ව සිටී.  […]

Continue Reading

ට්‍රම්ප් ගහපු බදු අඩු කරගන්න සාකච්ඡා කළ සහ වැඩිම ප්‍රතිශතයකින් බදු අඩුකරගත් ආසියාවේ එකම රට ලංකාව ද? 

Update: 08/01/25 ජනපති ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද තවත් අඩු කරයි ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන අන්‍යෝන්‍ය තීරු බද්ද 20% දක්වා අඩු කරන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට අදාළ විධායක නියෝගයට ඊයේ (31) අත්සන් කළ බව ධවල මන්දිරය නිවේදනය කළේ ය. ජනපති ට්‍රම්ප් විසින් නවතම බදු […]

Continue Reading

ඉරානය භූගත න්‍යෂ්ටික අවි ගබඩාවෙන් මිසයිල එළියට ගෙන එන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍යවල පමණක් නොව ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයිගේ ද අවධානය යොමු වී ඇත්තේ, දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින ඊශ්‍රායල – ඉරාන යුද්ධය වෙතයි. මේ නිසාම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් යුද ගැටුම්වලට අදාළ සත්‍ය මෙන්ම අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින් […]

Continue Reading

වතිකානුව, ට්‍රම්ප්ගේ බලපෑම්වලට යටත් වුන බවට මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අභාවයෙන් පසුව අභිනව පාප් වහන්සේ කෙනෙකු පත් වීම කෙරෙහි ලොව පුරා සිටින කතෝලික බැතිමතුන් ඇතුළු මුළු මහත් ජනතාවක් දෑස් දල්වා බලා සිටියා. එම බලාපොරොත්තුව සඵල කරමින් පසුගිය 08 වන දා ඉතිහාසයේ පළ මු වරට ඇමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප් වහන්සේ කෙනෙකු පත් වූ […]

Continue Reading

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා බවට සමාජ ජාලා තුළ පැතිරුණු ව්‍යාජ සටහන් ගැන, සත්‍ය සතු විමසුමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජන රැළියක් අමතිමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම ලෝවැසි බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක්. ට්‍රම්ප් වෙඩි ප්‍රහාරය හේතුවෙන් ජිවිතක්ෂයට පත් නොවී පුදුමාකාර ලෙස බේරුණු අතර, අදාළ වෙඩි තැබීම සිදුකල පුද්ගලයා කවුද යන්න පිළිබඳ බොහෝ දෙනා විමසා බෑලූ අතර, එම වෙඩික්කරු ව්‍යාජ […]

Continue Reading