FACT CHECK: වෛද්‍ය සාෆි වඳ සැත්කම් කරන බව මා මුලින්ම දැනගත්තේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් හරහා – මහාචාර්ය චන්න ජයසුමන?

ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් වෛද්‍ය ශාෆි සහබ්දීන් මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ ඇතුළත් සටහන් රැසක් විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සමයේ අපට දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් සාෆි ෂහබ්දීන් වෛද්‍යවරයා වඳ සැත්කම් සිදුකළ බව චන්න ජයසුමන මහතා මුලින්ම දැන ගත්තේ නාථ දෙවියන් සහ විපස්සක දෙවියන් මාර්ගයෙන් යන බවක් පුවත්පතක පළවූ […]

Continue Reading

Fact Check : වෛද්‍ය ෂාෆි, පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවට වැරදි සටහනක්!

පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු පස් වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති අතර දිවයින පුරා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම පිළිපදිමින් පැවැත්වෙන පෙරහුරු මැතිවරණ පිළිබඳවද පසුගිය දිනවල වාර්තා වී තිබුණි. මැතිවරණ උණුසුමත් සමගම ඉදිරිපත්වන පක්ෂ සහ අපේක්ෂකයන් අළලා සාවද්‍ය සහ නොමග යවන සුළු සටහන් පළවීමද සාමාන්‍යයෙන් දක්නට ලැබේ.  මීට දින කිහිපයකට පෙරද වැරදි මනාප අංක යොදා පළ කරන […]

Continue Reading